තෙල් අර්බුදයයි – වින්නඹු මාතාවයි..
ලෝකයේ අනෙකුත් රටවල් අතර මාතෘ මරණ ළදරු මරණ අනුපාතය ඉතාම අවම මට්ටමකැයි පවසමින් සෞඛ්‍ය දත්තයන්ගෙන් ලෝක කීර්තියට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත් අවසන් කරනුයේත් ඉන්ධන…
ලෝකයේ අනෙකුත් රටවල් අතර මාතෘ මරණ ළදරු මරණ අනුපාතය ඉතාම අවම මට්ටමකැයි පවසමින් සෞඛ්‍ය දත්තයන්ගෙන් ලෝක කීර්තියට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබදෙන වින්නඹු මාතාවන් සිකුරාදා දිනය ආරම්භ කරනුයේත් අවසන් කරනුයේත් ඉන්ධන…
සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්,…
අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළ…
We are a group of civil organizations and civil society activists who are committed to the political, social, and economic stability as well as the good governance of Sri Lanka…
Audrey Rebera Memorial LectureOrganised by the Jaffna People’s Forum for Co-existence14th March 2022, St. John’s Parish Hall, Main Street, Jaffna An overview by Rajan Hoole of the forthcoming book Democracy…
පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින්…
Putin started by justifying his invasion on the grounds of defence of the right of the peoples of Donetsk and Lugansk to self-determination. This pretext was always utterly cynical. After…
රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණ වන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක්…
Russian troops have invaded Ukraine and are advancing towards its capital, Kyiv. Already almost 200 people including children and civilians are among the dead, and 1,115 injured. Russian president Putin…
අලුතින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ දී වසර හයකට වරක් හෝ මැතිවරණයකට ඉදිරිපත් ව අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්…