පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්..
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ…
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ…
මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන් කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය මෙවර මන්නාරමේ දී…
බ්‍රිතාන්‍යය කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ 71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු…
මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක්…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ්…
දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය කලාපයේ තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ…
මෙම ලිපිය උපුටා ගත්තේ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ 60 දශකයේ ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ 'විද්‍යාර්ථ' ප්‍රකාශනයට සැපයූ ලිපියකිනි. අපේ රට විනාශය කරා ගෙන ගොස් තිබීමේ ප්‍රධාන චූදිතයා වන්නේ මෙතෙක් රට…
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට…
මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් ඝාතනයට ලක් වූ, අතුරුදන් කළ, පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුකරන ලෙස අදාළ පාර්ශවයන්ට බලකරන "කළු ජනවාරිය" නිදහස් මාධ්‍ය ව්‍යාපාරය…
මීට වසර හයකට පෙර සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් බොහෝ දෙනා අතර නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, එය මෙහෙයවන ලද්දේ කවුරුන්ද, කාගේ වුවමනාවට…