පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..
නූතන පාපන්දු තරඟයක ක්‍රීඩකයකුගේ ආවේනික බුද්ධියෙන් සහ ජනප්‍රියත්වයෙන් තරඟ ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. ක්‍රීඩකයින් එකොළොස් දෙනාගේ සාමූහික බුද්ධියෙන් (collective intelligence) තරඟයක් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත්ව ඇත.…