නිස්සාරණවාදයට (Extractivism) එරෙහිව ප්‍රතිරෝධය සහ නව පොදු සම්පත් ලෝකයක් (New Commons) ගොඩනැගීම..
..පොදු සම්පත් තුළ අපි පෘථිවිය සහ එකිනෙකා වෙනුවෙන් සැලකිලිමත් වෙමු, බෙදාහදා ගනිමු. ස්වභාවධර්මයේ පාරිසරික සීමාවන් පිළිබඳ අපි සවිඥානික වෙමු. එම සීමාවන් මඟින් ඇය නිර්මාණය කරන දායාදවලින් ඇයට හිමි කොටස නැවත…