පොහොට්ටුවේ මල්ලෙන් එළියට පැන්න PTA බළලා..
දේශපාලකයන් යනු කියන දේ නොකරන, නොකරන දේ කියන පුද්ගලයන් කොටසක් යැයි වරක් මගේ මිතුරෙකු කීවේ ය. සරලව ඔහු ඉන් අදහස් කළේ අපේ රටේ දැනට දේශපාලනය වෘත්තියක් වශයෙන් කරන කිසිම අයෙකු…
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? : අන්තර් ජාතික අත්දැකීම් [2 වන කොටස]
මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී…
ලංකාවට ඇන්දූ අයිඑම්එෆ් ජංගිය..
ජංගිය නොහොත් ලන්කට් එක නොහොත් පැන්ටිය නොහොත් අමුඩය නොහොත් ජොකා නොහොත් යට ඇදුම විලි වසා ගැනීමේ මූලික ඇදුමකි. එය යට ඇදුමක් නිසා අයෙක් එය පෙනෙන්නට ඇඟලාන්නේ නැත. කට වහරේ බසින්…
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? [1 කොටස]
අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා බහ කිරීමේ දීකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික ව්‍යවසාය ලාභ ලබන…
උඩරට කදුකර සිරියා පරදන..
දැන් අප ඉන්නේ 2023 ය. බොහෝ පිරිස් මෙී වන විට 'වසර දෙසීය' (සැ)මැරීමටත්, සමරා මැරීමටත් මරා සැමරීමටත් උත්සුක ව ඇත. ඒ වසර දෙසීයට නිමිත්ත වී ඇත්තේ අප සිරි ලංකාවෙි මෙතෙක්…
බල්ලෝ..
ජනාධිපතිතුමා හිටියේ සඟරාවක් බලමිනි. පූසා ඒ අල්ලපනල්ලේ ම දැවටි දිදී සිටි අතර දෙදෙනාම විටින් විට ඔන් කර තිබුණු ටීවී එක දෙස බලන්නට ද අමතක නොකළෝය. එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට්…
බොරුවෙන් රට කිරීමේ ඉතිහාසයේ අවසානය..?
ශ්‍රී ලංකාවට, අඩුම වශයෙන් කිසියම් පිරිසකට දේශපාලන කිරිබත් කා රතිඤ්ඤා පත්තු කිරීමට දෙවන වරටත් අවස්ථාවක් පසුගිය දා ලැබිණ. පළමු අවස්ථාව වූයේ 2009 මාර්තු මස මුල්ලිවයිකාල්හි දී එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සහ…
මනුෂ ගේ නාරි ලාලිත්‍ය වැනුම, නාරි දේහ වෙන්දෙසියටයි..!
"..තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. විරුද්ධවාදියාට කතා කරන්න අයිතිය නැති කිරීම කියන්නෙ මාක්ස්වාදී ප්‍රවණතාවයක්…
පූනාගල වත්තේ නාය යාමෙන් වතු කම්කරු පවුල් 67ක් අවතැන්වෙයි..
බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 15ක් පමන දුරින් පිහිටි පූනාගල වත්තේ කබරගල කොටසේ, මාර්තු 19 දා රාත්‍රියේ සිදුවූ නාය යාමකින් ලයින් කාමර 23ක් පස් කන්දට යට වී ඉන් තුනක් මුළුමනින් විනාශ…
- Go to the previous page
- 1
- …
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- …
- 21
- Go to the next page