IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
'නුවරඑළිය හරිම කැතයි..' කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි. කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු…
රනිල්ට එකතුවී ඇමතිකම් භාර ගන්නවාද, නැතිනම් විපක්ෂයේම ඉන්නවාද, යනවානම් කිදෙනෙක්ද වැනි ප‍්‍රශ්න අද විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන මාතෘකා වී ඇත. රනිල්ට එකතුවීමට විස්සක් හතළිහක් වැනි ප්‍රමාණයක් සූදානමෙන්…
පසුගිය දා හේග් මූලස්ථානය කර ගෙන ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පූර්ව විනිශ්චය සභාවක් මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට සහ රුසියානු ජනාධිපති ගේ ළමා කටයුතු භාර කොමසාරිස්වරියක් වන ල්වෝවා බෙලෝවා අත්…
මූල්‍ය අරමුදල ලංකාව ඇන්දීම වර්ණවත් කර ඇත්තේ දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු බව අනිවාර්ය කරමිනි. ඒ මෙසේය: “..ශ්‍රී ලංකාවේ පරිපාලනය සහ දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික,…
අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය. රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න…
2023 මාර්තු 22 දින ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි නාමික අරමුණ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමය. 2018 දී යහපාලන ආණ්ඩුවද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගෙන ආ නමුත්…
ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ඉරිදා රෑ ජාමේ නින්දෙන් ඇහැරුනේ හොඳටම බීත වෙලා ය. බිරිඳ කලබලයට පත්ව ඇසුවේ '..මොකද අනේ හීනයක් දැක්කද..' කියාය. දොලවත්ත ඇඳ මත වාඩිවී තද කල්පනාවකට වැටුණේය. බිරිඳ…
වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී…