‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි.…
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි.…
1983 ජුලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය…
ජනවාරි 08 දා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ "යහපාලන රජයේ" දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමිසමක් පත්කළා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය සේවකයන් වෙනුවෙන්…
පසුගිය 23 වෙනි දින බොරැල්ල කනත්ත වට රවුමේ පැවති '83 කලු ජූලිය සිහිපත් කිරීමේ සැමරුමට පොලීසිය විසින් දැඩි බාධාකිරීම් සිදුකරන ලදි.කලු ජූලියේදී විපතට පත්වූවන්, අතුරුදහන් වූවන් සහ එම සිදුවීමෙන් ඇති…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාරම් බෑ ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව පසු ගිය දා පාර්ලිමේන්තුවෙන් ඒකච්ඡන්දයෙන් සම්මත විය. සමහර විට මෙ වන විට ඊට කතානායකගේ අත්සන යෙදීමෙන් ව්‍යවස්ථා…
ජූලි මාසය, ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීම් සටහන් කළ මාසයක් ලෙස සඳහන් කළ හැක. '80 ජූලි වර්ජනය නමින් ප්‍රකට කම්කරු අරගලය මෙහි කැපී පෙනෙන සිදුවීමකි.මේ වන විට මෙම අරගලයට වසර…
මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph වෙබ් පිටුවට සැපයූ Colombo The Misunderstood Taxation of EPF & Other Superannuation Funds නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. මහ…
ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…