එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ රනිල්-විජේදාස දෙබෑයන්ගේ ත්‍රස්ත පනත පතුරු ගසති..
පසුගිය 2023 අප්‍රේල් 27 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංදේශයක් යවමින් ඒක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයින් අට දෙනෙකු විජේදාස- රනිල් රාජපක්ෂ දෙබෑයන්ගේ ත්‍රස්ත විරෝධී පනත හම ගසා තිබේ.…