ලොව පුරා හමායන මාරාන්තික තාප තරංග..
මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves) බලපෑම…
මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves) බලපෑම…
හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන්නැයි ආණ්ඩුවෙන් කළ ඉල්ලීම නොසලකා චීනයට අයත් යුවාන් වොන්ග් 5 නෞකාව පැමිණෙන බව පසුගිය බදාදා (10) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයෙන් වාර්තා කර තිබිණ. පළමුවෙන්ම…
"අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්. එහෙනම්…
ස්වභාව ධර්මය -ජාතියේ ණය තිරසාරත්වය සූර්යාලෝකය, වාතය, ජලය සහ ද්‍රව්‍ය පවතින තාක් කල් (ස්වදේශීය වශයෙන් හඳුන්වනු ලබන්නේ "ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි"යනු වෙනි)අපේ පෘථිවියේ ජීවය පවතිනු ඇත. ස්වභාව ධර්මය, මිනිසුන්…
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි, අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි…
ஊடக அறிவித்தல் திடசங்கற்பம்கொண்ட சமூக செயற்பாட்டாளரும், உறுதியான தொழிற்சங்கத் தலைவருமான, இலங்கை ஆசிரியர் சங்கத்தின் செயலாளர் ஜோசப் ஸ்டாலினை, அவரது தொழிற்சங்க அலுவலகத்தில் தானதோன்றித்தனமாகக் கைது செய்து, தடுப்புக்காவலில் வைத்திருப்தை, ஜனநாயக உரிமைகளை வெனறெடுப்பதற்கான இயக்கம் தனது கடும் கண்டனத்தைத்தெரிவிக்கின்றது. நோய்வாய்ப்பட்டிருக்கும்…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල ඖෂධ ආහාර සහ ඉන්ධන හිඟයෙන් පෙළෙන ජනතාවට විශේෂයෙන්ම තරුණ ජනතාවට තවත් සහනයක් ලබා දීමට වෙහෙසේ. ඒ ඔහුගේ නියෝගයක් අනුව නිල ඇඳුම් ඇතිව සහ නැතිව…
සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට සිදුව ඇත. අප්‍රියෙල් 09 දින සිට…
ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි මහජන චීනයේ දැඩි විරෝධය නොතකා තායිවානයට පැමිණ එහි නියෝජිත මංත‍්‍රී මණ්ඩලය ඇමතීමෙන් පසුව ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් හමුව ආපසු ගියා ය. පෙලොසි තායිවානයේ…
පුවත් පත් නිවේදනයයි. අධිෂ්ඨානශීලී සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන් ම අප්‍රතිහත වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් සහෝදරයා සිය වෘත්තීය සමිති කාර්යාලයේ දී පොලිසිය විසින් හිතුවක්කාර ලෙස අත්…