අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!
පළමු කොටස 2021 අප්‍රේල් 27 දාතමින්, ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ ලදුව, අනුමැතිය ලද කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කළ පස සරුගැන්වීමේ ‘නව ප්‍රතිපත්තිය’ භාවිතාවට ගන්නැයි ගොවිතැන් කරණ ජනතාවට නියෝග…