රාජපක්ෂවාදයට ලිබරල් රනිල් ගෙන් නව මුහුණක්..
ෆැසිස්ට්වාදය පිළිබඳ අපි කතාවකට ගියොත් මතකයට එන්නේ ජර්මනියේ හිට්ලර්. ඔහු නාසිවාදයට විරුද්ධ වූවන් කුරිරු වධ බන්ධනයට ලක්කොට මරා දැමුවා. මේ ෆැසිස්ට්වාදයේ න්‍යායාචාර්යයා වන්නේ ජර්මනියේ ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ (Friedrich Nietzche). රනිල් වික්රමසිංහ…