ධම්මික පෙරේරා කියන විදියට ධන  කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස)

කළු සල්ලි සුදු කරන ගෝල්ඩන් වීසා ක්‍රමය ලංකාවේ පළමු හෝ දෙවෙනි  ධනකුවේරයා වන ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කළ ගෝල්ඩන් වීසා ක්‍රමය බැලු බැල්මට  ආකර්ෂණීය යෝජනාවලියකි. ඉන්කියවුනේ ලංකාවේ ඩොලර් ලක්ෂයක තැන්පතුවක්…

Continue Readingධම්මික පෙරේරා කියන විදියට ධන  කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස)

ජන නැගිටීම සහ විරෝධය මැද පසු බසින ජනාධිපති සහ ආණ්ඩුව එළවා, වමට විසඳුමක් ලබාදිය නොහැකි ද?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන් ගැන නිරීක්ෂණය කළ කෙනෙකුට පෙනී යන එක් පැහැදිලි කරුණක් දැකිය හැකි වේ. ඒ මුලින් ගාම්භීර ටෆ් පොර ටෝක් දමා, ජන විරෝධය එන විට නගුට දෙකකුල් අස්සේ…

Continue Readingජන නැගිටීම සහ විරෝධය මැද පසු බසින ජනාධිපති සහ ආණ්ඩුව එළවා, වමට විසඳුමක් ලබාදිය නොහැකි ද?

‘සිස්ටම් චේන්ජ්’

ආයුධ බලය ඇත්තේ ඒ අය සතුයගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට යසියවස් පුරා එන්නේ මේ පුරුද්දයදරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය ආවේ අන්තවාදය මිරිහානට නම්'සිස්ටම් චේන්ජ්' ඒක සිදුවී නැහැ එහෙනම්ඕරකල් ඩේටාබේස්…

Continue Reading‘සිස්ටම් චේන්ජ්’

විරෝධය නිහඬ වුවද ප්‍රාර්ථනය යෝධ බලශක්තියක් කර ගනිමු..

අප්‍රේල් තුන්වැනි දා ජනතා විරෝධය හඬ නැගීමට පැවැත්වීමට නිමිතව තිබූ නිහඬ විරෝධය හදිසියේ පැන වූ ඇඳිරි නීතියෙන් යටපත් කෙරිණ. කිරි පිටි ඇතුළු ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ විදුලිය නැතිව අඳුරේ…

Continue Readingවිරෝධය නිහඬ වුවද ප්‍රාර්ථනය යෝධ බලශක්තියක් කර ගනිමු..