යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනුු! නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා!
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණ වන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක්…
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණ වන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක්…
Russian troops have invaded Ukraine and are advancing towards its capital, Kyiv. Already almost 200 people including children and civilians are among the dead, and 1,115 injured. Russian president Putin…
එක්සත් ජනපදය සහ නේටෝ රටවල් යුක්රේනයට නවීනතම සහ අතිශය විනාශකාරී බලයෙන් යුත් අවි ආයුධ ලබා දුන් නමුත් ආක්රමණික රුසියන් හමුදාව ඉදිරියේ ඒ කිසිත් ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වූයේ නැත. ඉදිරියට…
එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…
එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ රටවල් තම ප්‍රතිවාදියා ලෙස සැලකූ සෝවියට් සංගමය 1979 දී බිඳ වැටීමත් සමග අවි තරගය අවසන් වී ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ තිබිණ.…