සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..
ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම…
ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම…
2020 ගණන් ගෝලීය දකුණේ පීඩාවේ දශකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් අඩක් පමණ දැන් ණය අර්බුදයක සිටින අතර, 2010 සිට තත්ත්වය තවත් පිරිහී ඇත. 2008 ගෝලීය මූල්‍ය…
[පහත දැක්වෙන්නේ මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් සහ බ්‍රෑම් නිකොලස් විසින් ''Why following IMF policy recommendations will lead to yet another debt crisis" මැයෙන් ft.lk වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියේ සිංහල…
බ්‍රිතාන්‍යය කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ 71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු…
බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ…
ශ්‍රී ලාංකීය ජනතාව ඉමහත් වෙනසක් සඳහා නැවතත් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඔවුන් දේශපාලන ප්‍රධාන ධාරාවෙන් පරිබාහිර ජනාධිපතිවරයකු තෝරාගෙන නිදහසින් පසු රට පාලනය කළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්,…
ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතක දී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන…
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සහ අනෙකුත් ණය හිමියන් සමඟ සාකච්ඡා කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනු ඡන්දදායකයින් විශාල ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෑතදී ඔහුගේ නැවත තේරී…
ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි…
සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය වේගවත් වෙමින් පවතින අතර අපේක්ෂකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ ගිවිසුමේ අනාගතය ගැන විවාද කරමින් සිටිති. මැතිවරණයේ ඉදිරිපෙළ තරඟකරුවෙකු වන ජාතික ජන බලවේගය, විකල්ප ණය තිරසාරත්ව…