කළු නැති වුවත් කියන තරම් සුදක් පේන්න නැහැ..
යකා කියන තරම් කළු නැහැ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. එය මදක් වෙනස් කොට කියන කරම් සුදක් නැතැයි අවට අලුත් පිරුළක් සකස් කර ගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ. මා සුද යනුවෙන්…
යකා කියන තරම් කළු නැහැ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. එය මදක් වෙනස් කොට කියන කරම් සුදක් නැතැයි අවට අලුත් පිරුළක් සකස් කර ගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ. මා සුද යනුවෙන්…
''..වික්ෂිප්තයට පත්කරන ප්‍රහාරයන්ගේ, අවිඥානික ජනතාව ඉදිරියෙන් සිටින සවිඥානික කුඩා සුළුතරයක් විසින් ගෙන යනු ලබන විප්ලවයන්ගේ කාලය අවසන්ව ඇත. සමාජ සංවිධානයේ සම්පුර්න විපර්යාසයක් පිළිබඳව වූ ප්‍රශ්නයක දී ජනතාව ද එහි සිටිය…
නිවාස නොමැතිකම ඇමරිකාවේ වඩාත්ම දැවෙන සමාජ අභියෝග වලින් එකක් වන අතර එය ඇමරිකාව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සහ පවුල්වලට එම අභියෝගය බලපා ඇත. මෙම ගැටළුව පෙර නොවූ විරූ මට්ටමක් කරා…
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය NM පෙරේරා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 46 ක් ගත වී තිබේ. ඔහු මිය යන විට පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යවස්ථාදායකයේ සිටි ජේෂ්ඨතම නියෝජිතයාය.…
ආණ්ඩුව ව්‍යවස්ථා සභාවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සූදානම් වන බව පසුගියදා පුවත් පත්වල (ජුනි 21 ලංකාදිප) පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ව්‍යවස්ථා සභාවට ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සිදුව ඇත්තේ නව…
ජුලි 24 වනදාට ඇත්තේ තව දවස් ගණනකි. එදවසට 1983 කලු ජූලිය සිහිපත් කර මාධ්‍යයන්හි බොහෝ කයි කතන්දර ලියවෙන බව නිසැකය. එහෙත් කලු ජූලිය ගැන සිහිපත්වන හැම අවස්ථාවකම මගේ සිතට නැගෙන්නේ…
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බලපෑම නිසා මෑත කාලීනව මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන අවධානයක් යොමු වුයේ 1994 දී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පත් කළ…
ලාංකේය රාජ්‍ය පාලනය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද බලවත් පිළිකුලට ලක් වූ කළු ජූලියට 2025 දී වසර 42 කි. මෙය කළු ජූලිය හැටියට ප්‍රචලිත වීම ම එහි ස්භාවය මැනවින් නිරූපණය කර…
ඉපැරණි VOC පාපොච්චාරණයක් උවිඳු කුරුකුලසූරිය අලුතින් රෝදේ සොයා ගත්තා වගේ හිතලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉරාකයෙන් මුදල් ගත්තා කියන එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී…
කොළඹ සටන ගල උඩ සටනක් විය. පෙරළුන එකා කපෝතිය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම සැරසුණේ එසේය. බලතසාර්: කාගේ ජන්දද? ආණ්ඩුව දිනුවේය. එනමුත් බල්තසාර් නගරාධිපතිනිය වූයේ කාගේ ඡන්ද නිසාදැයි අප දන්නේ නැත. නාමල්…