සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

මන්නාරම් දුපත්වැසියන්ගේ  ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය  සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත්  උණුසුම්…

Continue Readingසුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන

මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික්මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට…

Continue Readingජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන

ළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක්

විවෘත ආර්ථික ප්‍රතිපත්තියට  සමගාමිව  නිදහස් වෙළඳ කළාප ආරම්භ කර හතළිස් වසක් ඉක්ම ගොස්ය. විදේශ මෙන්ම දේශීය  ආයෝජකයන්ට බොහෝ සහන ලබා දෙමින් ඇරඹිය ද කම්කරුවන්ට නම් ගෙවීගිය කාලය එතරම් ජයග්‍රහණ අත්කර…

Continue Readingළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක්

ආණ්ඩුව රැකීම සහ සංවර්ධනය..

සංවර්ධනය පිලිබඳ අපි කවුරුත් කැමති දර්ශක, න්‍යායන්, පුද්ගලයින්, ආකෘති තිබේ. ඇමරිකාව, සිංගප්පුරුව, ස්වීඩනය, ෆින්ලන්තය, චීනය, වියෙට්නාමය සමහරු ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුතු ආදර්ශ ලෙස සලකයි. ප්‍රාග්ධනය මුලික, ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන්ට මුලිකත්වය…

Continue Readingආණ්ඩුව රැකීම සහ සංවර්ධනය..

හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව..

වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ.  ක්‍රිප්ටෝ කරන්සි  (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්‍ර මුල්‍ය ණය චෝදනා එනව නේද? "අපට ඔය ධනපති…

Continue Readingහිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව..

ජනතාව කෙලෙසද සංවර්ධනයට මුහුණ දිය යුත්තේ?

අද කෙරෙන සංවර්ධනය දසක ගණනාවක් පුරා ජනතා අපේක්ෂාවන් ඉටු නොවුයේ පසුගිය ආණ්ඩු විසින් රට බංකොලොත් කළ නිසාවෙනි. ඒ නිසාම මාලිමා ආණ්ඩුවට අද රට යලි ගොඩ නැගීමේදී ණය බර සහ ජාත්‍යන්තර…

Continue Readingජනතාව කෙලෙසද සංවර්ධනයට මුහුණ දිය යුත්තේ?

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය; එකමිටට ගැහැණු බැහැර කෙරෙන උඩරට සම්ප්‍රදාය හා ඉංග්‍රීසි නීතිය..

මහනුවර දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය හොබවන දියවඩන නිලමේ ධූර කාලය අවසන්ව ඒ සඳහා සුදූස්සෙකු පත් කර ගැනීම එළඹෙන තෙමස ඇතුලත සිදුවීමට නියමිතය. වැඩවසම්, සාම්ප්‍රදායික තනතුරක්  වුවද, ඊට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී…

Continue Readingදළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය; එකමිටට ගැහැණු බැහැර කෙරෙන උඩරට සම්ප්‍රදාය හා ඉංග්‍රීසි නීතිය..

සංවිධානාත්මක අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් එකම ගොන්නට දැමීම නීතිය ඉටු කිරීම නොවේ..

පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙනවිත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තොරතුරු අනුව දේශපාලනයට සම්බන්ධ පිරිස් සහ වෙනත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම බොහෝ දෙනාගේ අවධානයටත්…

Continue Readingසංවිධානාත්මක අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් එකම ගොන්නට දැමීම නීතිය ඉටු කිරීම නොවේ..

ජන ඝාතනයට එරෙහි වීදි  චිත්‍රශිල්පියාටත් තහංචි..

ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය…

Continue Readingජන ඝාතනයට එරෙහි වීදි  චිත්‍රශිල්පියාටත් තහංචි..

ගමේ ශ්‍රමිකයන්ගේ ඓතිහාසික විකාශනය..

උඩරට රාජධානිය ඉංග්‍රීසින් විසින් අත්පත්කරගත් පසු ඉන් පලා ආ මුල් පදිංචිකාර පවුල් කිහිපයකින් අපේ ගම ජනාවාස වීම ඇරඹී ඇත. විසිවන සියවස ඇරඹෙන වකවානුවේ දී ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් වූ බෙල්මන්ට් ගෲප් …

Continue Readingගමේ ශ්‍රමිකයන්ගේ ඓතිහාසික විකාශනය..