ජාතික ආණ්ඩුවක් යනු හිසරදයට කොට්ට මාරු කිරීමක්..
දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි…
දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි…
Audrey Rebera Memorial LectureOrganised by the Jaffna People’s Forum for Co-existence14th March 2022, St. John’s Parish Hall, Main Street, Jaffna An overview by Rajan Hoole of the forthcoming book Democracy…
ෂෙහාන් මාලක කියන්නේ පාස්කු සිද්ධියේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා එඩිතරව සටන් කරන තරුණයෙක්. පසුගිය දා මහ මග දී ඔහුව පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ පවා ඊට ප්‍රඥාවන්ත ලෙස…
ගෞස් ඊ අසාම් යන නමින් ද හඳුන්වන කුටුබ් මුහියිඩීන් අබ්දුල් කදීර් ජයිලානි මැද පෙරදිග, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ පවා මුස්ලිම් ආගමිකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ඉස්ලාමීය ඉතිහාසයේ…
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාමයන වයස අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ග කිරීමට ගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතිබව නොපෙනේ. බැලූ බැල්මට මෙම…
විශේෂ විනිශ්චයකරුවන් මණ්ඩලයක් ( Trial at Bar ) ඉදිරියේ විභාග වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නගා තිබූ…
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…
"..විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ..අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ.. ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ..ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ..." මේ තමයි මේ රටේ…
දේශපාලනයේ කිසිත් අහම්බෙන් සිදු වන්නේ නැතැයි ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් වරක් කිවේය. පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරමින් පැවැත් වූ කතාව ද කිසිසේත්…