ධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (2 කොටස)
දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර සිය…