Repeal the 20th amendment immediately..
We are a group of civil organizations and civil society activists who are committed to the political, social, and economic stability as well as the good governance of Sri Lanka…
We are a group of civil organizations and civil society activists who are committed to the political, social, and economic stability as well as the good governance of Sri Lanka…
මැයි නමවැනි දායින් පසුව මදක් පසු බා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කුණු කූඩයට දමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව නැවත වරක් අළු…
බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට…
පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදි සිටි පිරිස්වලට අගමැති නිල නිවසෙන් මුදා හැරි මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් රටේ උද්ගත වූ තත්වය…
අද රට තුළ ඇති අර්බුදය ගැන ගමේ වචනයෙන් කිය හැක්කේ රැවුල ගිනි ගැනීමක් ලෙස ය. අප හැමගේ මුඛ්‍ය කාර්යභාරය වනුයේ ගෙවී යන සෑම තත්පරයක් පාසාම රට තවදුරටත් අගාධයට යෑමට ඉඩහැරීමෙන්…
හයවැනි වරටත් අගමැති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණේ තවත් මුහුණුවරක් පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ දී ප්‍රදර්ශනය විය.…
මෙරට සමස්ත ජනතාව ම අද මුහුණ පා සිටින අර්බුදය විසඳීම පමා කළ නොහැකි අවශ්‍යතාවකි. අර්බුදය නිසා වේදනාවෙන් විරෝධතා දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද, කුමක් කළ යුතු දැයි සිතා ගන්නටවත් නොහැකිව…
රාජපක්ෂ පාලනයේ අවසන් අදියර කඩිනමින් ළඟා වෙමින් පවතී. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතරයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් රාජපක්ෂ පාලනය සතියක් ගතවීමටත්…
Lieutenant Colonel Gotabaya Rajapaksa is the first military officer to be elected president and also the first to have no elected office. He is a classical bonapartist, having risen politically…
ගාලු මුවදොර ජන අරගලය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එය තරුණ ශිෂ්‍ය අරගලයක් ලෙස හැඳින්වීම වඩාත් ජනප්‍රිය වුවත් ඊට වර්ග ආගම් බේදයක් නොසලකා රට පුරා බාල මහලු තරුණ තරුණි සියලු දෙනාගේ…