ලෝක ළමා දිනය හා ගුරු දිනය වෙනුවෙන් වෙනුවෙන් ළමා අපගේ සංදේශය
ඔක්තෝබර් මස පළමු වැනි දින අපි ලෝක ළමා දිනය මෙන් ම ලෝක වැඩිහිටි දිනය සමරන අතර ඔක්තෝබර් 5 වැනි දින ලෝක ගුරු දිනය සමරමු. සංක්‍රමණික පවුල්වල දරුවන් වන අපි මෙම…
ඔක්තෝබර් මස පළමු වැනි දින අපි ලෝක ළමා දිනය මෙන් ම ලෝක වැඩිහිටි දිනය සමරන අතර ඔක්තෝබර් 5 වැනි දින ලෝක ගුරු දිනය සමරමු. සංක්‍රමණික පවුල්වල දරුවන් වන අපි මෙම…
මාධ්‍ය නිවේදනය 2023.06.19 සිව් දෙසින් නැගී ආ විරෝධය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රති ත්‍රස්ත පනත පස්සට දමා ඇත. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පටිපාටිය අනුව එම අණ පනත් ගෙන ඒම අත්හැරියේ…
2023 පෙබරවාරි 08 රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණු දෙමින්, රටේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස පවා උල්ලංඝණය වී තිබෙන අවස්ථාවක, රාජ්‍ය ධනය විශාල වශයෙන් යොදවමින් ආණ්ඩුව විසින් 75 වන නිදහස් දින සැමරුම්…
ත්‍රස්තවාදී පනත යටතේ බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින්, 2023 නව වසර වෙනුවෙන් ජනතාව වෙත ලියූ විශේෂ ලිපිය ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින්…
රනිල් - රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය මාස කීපය තුළ කරන ලද මානව සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජනතා වෘත්තික මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. ජාතික වෘත්තික මධ්‍යස්ථානය (PCP)…
පුවත් පත් නිවේදනයයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරන බවට සපථ කර තනතුරු භාර ගත් පාලකයන්ට එම ව්‍යවස්ථාව පිළිපැදීමට නිතර නිතර සිහිපත් කරවීමට සිදු වීම රටේ අභාගයයකි. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පැහැදිලිව…
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි, අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි…
ஊடக அறிவித்தல் திடசங்கற்பம்கொண்ட சமூக செயற்பாட்டாளரும், உறுதியான தொழிற்சங்கத் தலைவருமான, இலங்கை ஆசிரியர் சங்கத்தின் செயலாளர் ஜோசப் ஸ்டாலினை, அவரது தொழிற்சங்க அலுவலகத்தில் தானதோன்றித்தனமாகக் கைது செய்து, தடுப்புக்காவலில் வைத்திருப்தை, ஜனநாயக உரிமைகளை வெனறெடுப்பதற்கான இயக்கம் தனது கடும் கண்டனத்தைத்தெரிவிக்கின்றது. நோய்வாய்ப்பட்டிருக்கும்…
පුවත් පත් නිවේදනයයි. අධිෂ්ඨානශීලී සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන් ම අප්‍රතිහත වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් සහෝදරයා සිය වෘත්තීය සමිති කාර්යාලයේ දී පොලිසිය විසින් හිතුවක්කාර ලෙස අත්…