ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ..

නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…

Continue Readingආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ..

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව..

සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක අපට අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු  ගොවීන් සමග ය. නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක්‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම…

Continue Readingසීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව..

රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද?

දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා…

Continue Readingරජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ…

Continue Readingඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

සියලු දේශපාලන කුණු කන්දල් අරුගම් බොක්කට ගෙන යන රනිල්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින සංචාරයක් නිම කර ආ සැනින්ම නැගෙනහිර පළාතේ අරුගම් ප්‍රදේශයට ගොස් එය සංචාරක කලාපයක් කරන බව ප්‍රකාශ කෙළේය. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වතුරු නැතිව වියළී ගිය…

Continue Readingසියලු දේශපාලන කුණු කන්දල් අරුගම් බොක්කට ගෙන යන රනිල්..

අබ සරණ පතා යන දේශපාලකයෝ සහ රටේ අනාගතය..

කුඹුරුවලට වතුර දෙනවාද? විදුලිය උපදවන්න වතුර රකිනචාද? පැය කිපයක් කරුවළේ ඉන්නවාද? තවත් වෙලක් බඩගින්නේ ඉන්නවාද? සති කිපයක් තිස්සේ ඇඹිලිපිටිය සූරියවැව ගොවීන් සහ විදුලි බලශක්ති ඇමති කන්චන විජේසේකර අතර පැවති වාදය…

Continue Readingඅබ සරණ පතා යන දේශපාලකයෝ සහ රටේ අනාගතය..

පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [දෙවන කොටස]

සිංහලයන්ගේ ගොවිතැන වෙනත් බෝග වලට ලංකාවේ වී ගොවියන් යොමු කිරීමට ඇති ප්‍රධානම බාධාව පිටරටින් සහල් ගෙන්වා කෑම සිංහලකමට නොතරම් යැයි ඇති හැඟීමයි. වී වගාව අපගේ දේශීය උරුමයක් නිසා හිඟා කා…

Continue Readingපැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [දෙවන කොටස]

පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [ 1 කොටස]

මම වෘත්තියන් වෛද්‍ය විශේෂඥයෙකු වෙමි. එනමුත් මේ ලිපිය ලංකාවේ ගොවිතැන ගැනයි. මෙයට පෙර මා වැනි වෛද්‍ය විශේෂඥවරුන් ගොවිතැන ගැන විශේෂඥ මත පලකර රටත්, කෘෂිකර්මයත්, ගොවි ජනතාවත් අනතුරේ හෙලා කළ විපැත්තිය…

Continue Readingපැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? [ 1 කොටස]

දුම්රියෙන් එළවලු ප්‍රවාහනය කර වගාවේ ප්‍රශ්න විසඳීම..

අනුප්‍රාප්තික ජනාධිපති මෙන්ම මුදල් ඇමති ද වන රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධිත අය වැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මතවීම මේ දක්වා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වෙනත් අයවැය යෝජනාවලින් වෙනස් වන්නේ නැත.…

Continue Readingදුම්රියෙන් එළවලු ප්‍රවාහනය කර වගාවේ ප්‍රශ්න විසඳීම..

ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!

අවසන් කොටස නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල…

Continue Readingආණ්ඩුවේ සාගත මෙහෙයුම..!