එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසි කොමිසමෙන් ආණ්ඩුවට තර්ජන
ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සිවිල් යුද සමයේත් ඊට පසුවත් සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අය නීතිය හමුවට ගෙන ඒමට කැමැත්තක් නො දක්වන නිසා අන්තර්ජාතික නීතිය යටතේ පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ…
ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සිවිල් යුද සමයේත් ඊට පසුවත් සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අය නීතිය හමුවට ගෙන ඒමට කැමැත්තක් නො දක්වන නිසා අන්තර්ජාතික නීතිය යටතේ පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ…
ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට…
වසර දහසයක් එක දිගට බලයේ සිටි බංග්ලාදේශ් අගමැතිනි ෂික් හසිනාට පසුගිය සඳුදා (අගෝ.05) අගමැති තනතුරෙන් ඉල්ලා අස් වී හෙලිකොප්ටරයකින් අසල්වැසි ඉන්දියාවට පලා යෑමට සිදු විය. ඒ සති කිපයක් දකා අගනුවරත්…
තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂයෙන්…
මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් හතර දෙනෙක් දෝෂ සහිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිළිවෙල පිළිබඳව නැවත සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියහ. සජබ සහ ජාජබ ට…
පසුගිය අප්‍රේල් 10 දින මම මෙසේ ලිවීමි. “රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට…
බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (නසසප) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට…
IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක් අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක්…
ඒ කණගාටුදායක ආරංචිය ටික වේලාවකට කලින් ලැබුණා. උන්වහන්සේ වැඩවාසය කළේ බටපොල මහා විහාරයේ. උන්වහන්සේ එම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරමින් සිටියා. උන්වහන්සේගේ බටපොල අනෝමදස්සී හාමුදුරුවන්ගේ ගෝලයෙක්. බටපොල මහා විහාරය…
ජනාධිපති නීතිඥ නීලන් තිරුචෙල්වම්, ශාස්ත්‍රඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කොළඹ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට…