ශ්‍රේෂ්ඨාධිකරණයට නොව ජනතා අධිකරණයට කැඳවිය යුතු රාජපක්ෂලා..
ගැරඬින්ට මතුරා පලක් නැතැයි කියමනක් ඇත. ඒ මන්ත්‍ර ජප කිරීමෙන් නාගයින් පලවා හැරිය හැකියැයි මිථ්‍යා විශ්වාසයක් ජනවහරේ පවතින නිසා ය. ඒ කියමන වත්මන් දේශපාලකයන්ට ද පහසුවෙන්ම අදාල කර ගත හැකිය.…
ගැරඬින්ට මතුරා පලක් නැතැයි කියමනක් ඇත. ඒ මන්ත්‍ර ජප කිරීමෙන් නාගයින් පලවා හැරිය හැකියැයි මිථ්‍යා විශ්වාසයක් ජනවහරේ පවතින නිසා ය. ඒ කියමන වත්මන් දේශපාලකයන්ට ද පහසුවෙන්ම අදාල කර ගත හැකිය.…
ජනාධිපති නීතිඥ ඇම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස කිරීමේ පනත පිළිබඳ 2023 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තු විවාදයේ දී කළ කතාවේ සිංහල පරිවර්තනය අද අධිකරණ ඇමති විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් පනතක්…
ශ්‍රී ලංකාව මුහුණ දුන් සහ තවමත් මුහුණ දෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයේ ප්‍රධානීන් සහ නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ගෝඨාභය…
රම්සි රසීක් මූලික අයිතිවාසිකම් නඩුව ජයගනී..! දශලක්ෂ හැටදහසක් වන්දි..! පොලිසියට සහ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවවාද..! රම්සි රාසික් නොහොත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි නම් මුස්ලිම් ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගෙන රඳවා…
අපේ සිතුම් පැතුම් වලින් අදහස් සංකල්ප වලින් පරිබාහිරව වාස්තවිකව පවතින දෑ හඳුන්වන්නේ භෞතිකය නැත්නම් ද්‍රව්‍යය ලෙසය. අපට ස්පර්ශ කල හැකි අපට ගද සුවද බැලිය හැකි වස්තූන් මෙන්ම එම වස්තූන් සෑදී…
මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය. මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට…
ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන කඳුකර දෙමළ ජනයා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒම ඇරඹා වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව…
ශ්‍රී ලංකා මහබැංකුවේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු සමරු දේශනය මහබැංකුවේ අධිපතිතුමාට, නියෝජ්‍ය අධිපතිතුමන්ලාට, මූල්‍ය මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ට සහ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ වර්තමාන සාමාජිකයන්ට මුලින්ම මගේ සතුට පළකරන්න ඕනේ. 2022…
13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම්…
ලබන වසරේ ඔක්තෝබර් මස වන විට පැවැත් විය යුතු ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම වැඩි වෙමින් පවතී. එක් එක් පක්ෂ අතර මෙන්ම පක්ෂ තුළ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න නිතර කතාබහ…