පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද?
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්රාදේශය සභාව යන…
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ කල්මුනේ නගර සභාව සහ ඇල්පිටිය ප්රාදේශය සභාව යන…
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්රවෘත්ති වාර්තාකරණයෙන් තුළ දේශපාලන පක්ෂ සඳහා වෙන්වූ කාලය සහ ඉඩ පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින්…
දේශපාලනයේ පළපුරුදු නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ අනාවැකි බොරු කරමින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් සෑම අතින්ම විශිෂ්ට ජයග්රහනයක් ලබා ගත හැකි විය. ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ…
ජනවරම අහිමි කර ගත් පාර්ලිමේන්තුවට අලුතින් නියෝජිතයන් තෝරා ගැනීමට මහා මැතිවරණයක් නොවැම්බර් 14 පැවැත්වීමට නියමිතය. නමවැනි විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම සාමකාමී ව අවසන් කිරීමට හැකිවීම ලාංකික…
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක නම වැනි විධායක ජනාධිපති වශයෙන් තේරීපත්වීම කරුණු කීපයක් නිසා ම ඓතිහාසික සිද්ධියකි. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ඡන්ද තුන්ලක්ෂයක් ලබා ගත් ඔහුට මෙවර තරගයේ…
[පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය] මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට…
මාධ්‍ය නිවේදනයයි ජන මතයට ගරු කරන්න - මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු කරන්න මේ වනවිට අප අභිමුව ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක වූ ජනාධිපතිවරණයකි. එමගින්…
දැන් පශ්චාත් මැතිවරණ කාල සීමාව එළඹ ඇත. අවසන් වූයේ ජනාධිපතිවරණය නිසා ජයග්‍රාහකයා වන්නේ එක පුද්ගලයකි. පූර්ව මැතිවරණ සමයේ ඉස්මතු වූයේ ද එක පුද්ගලයෙකි. පිටු ගණන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශන වුවද අවසානයේ…
ජනාධිපතිවරණ සටන අවසාන අදියරට ළඟා වෙමින් පවතී. ජයග්‍රාහකයා කවුද යන්න නිශ්චිතවම දැනට කිව නොහැකි නමුත් ප්‍රධාන සටන පවතින්නේ තරගකරුවන් දෙදෙනෙකු අතර බව පැහැදිලිය. ජනාධිපතිවරණය නොව පළාත් පාලන ආයතනයක හෝ බලය…
ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සති කීපයකි. දෙගොඩතලා යන ජන ගංගංවලින් පිරි ඉතිරී යන රැස්වීම් දිනපතාම රූපවාහිනි නාලිකාවලින් දර්ශනය වේ. මින් පෙර දක්නට නොලැබුණ ආකාරයේ විද්‍යුත් සැරසිලිවලින් ආලෝකමත් මන රංජන වේදිකාවලින් ඇසෙන්නේ…