මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…

Continue Readingමැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්..

මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක්…

Continue Readingගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්..

පුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු..

බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක…

Continue Readingපුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු..

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද?

තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්,බුදුන් වහන්සේට මෙන්ම ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමටත් නිග්‍රහයක් විණැයි විශාල හාහෝවක් මේ දවස්වල රටේ පැතිරෙයි. මේ…

Continue Readingඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද?

ආයෙත් අර පරණ බැසිල්ම ද?

දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත. ඒ අතරින්, ප්‍රධාන සාධක කිහිපයක්, ඒවා…

Continue Readingආයෙත් අර පරණ බැසිල්ම ද?

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද?

දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සමග නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ. ඒ නිසා, එය අහෝසි කොට ඒ වෙනුවට, ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට වර්තමාන…

Continue Readingවැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද?

සර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි ඒත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !

සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය…

Continue Readingසර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි ඒත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !

අරගලය යනු ජප කිරීමට ඇති මන්ත්‍රයක් නොව පරිස්සමින් යාත්‍රා කළ යුතු නෞකාවකි.!

(සමස්ත විපක්ෂය වෙත කෙරෙන ආයාචනයකි) අරගලයක අභිලාෂයන් නිවැරදිව වරනඟා ගැනීමට අසමත් වෙතොත්, ඒ අරගලය එක්තරා මොහොතකින් පසු, අයාලේ යයි. අරගලයේ නිවැරදි අභිලාෂයන් අවශ්‍ය තන්හිදී ආපසු හැරී සමාලෝචනය කරමින්, උපක්‍රමික පරිවර්තනයන්ට…

Continue Readingඅරගලය යනු ජප කිරීමට ඇති මන්ත්‍රයක් නොව පරිස්සමින් යාත්‍රා කළ යුතු නෞකාවකි.!

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි

මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ…

Continue Readingරනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි

‘අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා..’

'අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නො ගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ…

Continue Reading‘අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා..’