ස්වාභාවික මානවවාදය හා මාක්ස්වාදය..
මානවයාගේ පැවැත්ම සඳහා ආහාර නිෂ්පාදනය ස්වාභාවිකත්වයෙන් වියුක්ත කළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා බව ධනේශ්වරය පැවසුවත් එහි කෘතිම ස්වභාවය සොබාදහමට අනුගත නොවී ය. මේ නිසා මානව පැවැත්ම ද විකෘති භාවිතාවකට…

මාක්ස්වාදයේ මූලික විශ්ලේෂණාත්මක නිර්ණායක දෙක වන ඓතිහාසික භෞතිකවාදය සහ අපෝහක භෞතිකවාදය යන විෂය පථය ස්වාභාවික භෞතිකවාදය නැමති ප්‍රවේශයයි. ස්වාභාවික භෞතිකවාදයෙන් වෙන්ව කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික භෞතිකවාදය වෙත කාර්මික ධනවාදය යටතේ…
13 වෙනි ක්‍රිකට් ලෝක කුසලානය (2023) මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙමින් තිබේ. මේ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් උසස් තත්වය (ranking) පරීක්‍ෂා කර බලා සහභාගිත්වය පෙළ ගස්වා තිබෙන්නේ ය. එවිට කණ්ඩායම්…
2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප‍්‍රිය ක‍්‍රීඩාව පාපන්දු ක‍්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ…
මේ වසරේ ජූලි මාසයේ ලෝකය පුරා මිලියන 100 ට අධික ජනතාවක් ගෝලීය උණුසුම වැඩි වීමෙන් මහත් පීඩාවට පත් වූහ. මෙවර ග්‍රීෂ්ම සෘතුව (Summer) ආරම්භයත් සමග තාප තරංගවල (Heat Waves) බලපෑම…