ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය, එස්.ජී. පුංචිහේවගේ 93 වැනි ජන්ම දිනයද යෙදෙන, 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා සවස 3.00ට අංක 14, නිදහස් මාවත, කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ජනගත කෙරේ.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මුඛ්‍ය දේශනය පවත්වන මේ අවස්ථාවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානී විජේසිංහ ද අදහස් දැක්වීමට නියමිතයග සංවිධානය ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙනි.
දිනය සහ වේලාව – 2026මාර්තු 12වන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 6.00 දක්වා
ස්ථානය – අංක 14, නිදහස් මාවතල කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරය


Latest posts by Admin (see all)
- ප්රජාතන්ත්රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! - September 14, 2026
- අබායාව සහ මුස්ලිම් අනන්‍යතා දේශපාලනය.. - August 24, 2026
- අධිකරණයේ ස්වාධීනත්වය ප්රජාතන්ත්රවාදයේ පදනමයි.. - August 17, 2026