සතොස අරමුණ හොරකම වෙලා..
ලංකා සතොස ආයතනයේ ආරම්භක අරමුණ හොරකම් කිරීම දැයි සැක සිතෙන බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොහාන් විජේකෝන් කෝප් කමිටුවේ දී ප්‍රකාශ කළේය. මෙම ආයතනයට සම්බන්ධ වී කටයුතු ආරම්භ කිරීමෙන් පසු…
ලංකා සතොස ආයතනයේ ආරම්භක අරමුණ හොරකම් කිරීම දැයි සැක සිතෙන බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොහාන් විජේකෝන් කෝප් කමිටුවේ දී ප්‍රකාශ කළේය. මෙම ආයතනයට සම්බන්ධ වී කටයුතු ආරම්භ කිරීමෙන් පසු…
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…
රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න…
නිදහස ලබා ගත් දින සිට ලංකාවේ දේශපාලනයේ ජනප්‍රියතම මාතාකාව වූයේ අල්ලස් ය. පසුව දුෂණ ද ඊට එකතු විය. බලය අපේක්ෂාවෙන් සිටි සෑම දේශපාලන පක්ෂයක්ම සහ පුද්ගලයෙකුම බලයේ සිටින අයගේ අල්ලස්…
2020 ගණන් ගෝලීය දකුණේ පීඩාවේ දශකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් අඩක් පමණ දැන් ණය අර්බුදයක සිටින අතර, 2010 සිට තත්ත්වය තවත් පිරිහී ඇත. 2008 ගෝලීය මූල්‍ය…
චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්‍රවල මෙහෙයුම්වලට දායක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික…
මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත් උණුසුම්…
නොබෙල් සාම ත්‍යාගය බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග දැවෙන ප්‍රශ්නය වූ ඊශ්‍රායෙල් පලස්තින ගැටුම හෙවත් ගාසා ජනඝාතනයට ද විසඳුමක් පසුගිය දා ඉදිරිපත් කෙළේය. මෙම සාම සැලැස්ම වොෂින්ටන්…
පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක…
මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික්මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට…