නොබෙල් සාම ත්‍යාගයට මනුෂ්‍යත්වය යටපත් කළ ට්‍රම්ප් ගේ සාම සැලැස්ම..
නොබෙල් සාම ත්‍යාගය බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග දැවෙන ප්‍රශ්නය වූ ඊශ්‍රායෙල් පලස්තින ගැටුම හෙවත් ගාසා ජනඝාතනයට ද විසඳුමක් පසුගිය දා ඉදිරිපත් කෙළේය. මෙම සාම සැලැස්ම වොෂින්ටන්…