ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්..
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන…