අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..
චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම්…
චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම්…
පරිවර්තනය: සභාපති සිවගුරුනාදන් පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන තවත් නිදහස් දිනයක් ළං වන විට අප අපේ රටේ ඛේදනීය ඉතිහාසය ආවර්ජනය කළ යුතුය. සමානාත්මතාවයේ නාමයෙන් යටත්විජිතවාදයට එරෙහිව අරගල කළ අපේ දූරදර්ශී…
වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇතිතේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුකත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත්…
මීට වසර හයකට පෙර සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් බොහෝ දෙනා අතර නිතර කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, එය මෙහෙයවන ලද්දේ කවුරුන්ද, කාගේ වුවමනාවට…