එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..!

ජනාධිපති නීතිඥ නීලන් තිරුචෙල්වම්, ශාස්ත්‍රඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ  කොළඹ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට…

Continue Readingඑක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..!

හිරෙන් නිදහස්ව රටම හිරගෙයක් කිරීමට තැත් කරන ඥානිස්සර හිමි..

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවක් මත නඩු විභාගයකින් දඟගෙට නියමව සිට පසුව අභියාචනයකින් නිදහස් වූ ගලබොඩඅත්තේ ඥනසාර හිමි නැවතත් තමාට හුරු පුරුදු දේශපාලන ක්‍රිඩාවට අවතිර්ණ වෙමින් සිටී. හිරගෙදරින් නිදහස්ව ඇවිත්…

Continue Readingහිරෙන් නිදහස්ව රටම හිරගෙයක් කිරීමට තැත් කරන ඥානිස්සර හිමි..

‘..රජයෙන් සැඟවී, ජනතාව අතර එළිපිට වැඩ කළ බාහු..’ – ඩී.පී. සමරසිංහ

1977 බලයට පැමිණි එ.ජා.ප රජයේ ජේ.ආර් ජයවර්ධන  විසින් සම්මත කළ ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවට  විරුද්ධව කළු කොඩි දැමීම නිසා බාහු සහෝදරයා  සමග සහෝදරයන් ගණනාවක් අත් අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත  කළා.…

Continue Reading‘..රජයෙන් සැඟවී, ජනතාව අතර එළිපිට වැඩ කළ බාහු..’ – ඩී.පී. සමරසිංහ

රනිල් ගේ ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් රංගනයේ අවසාන ජවනිකාව

මීට සිය වසරකට පමණ පෙර ආර් එල් ස්ටීවන්සන් නම් ස්කොට් ජාතික ලේඛකයා ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් නම් නවකතාවක් පළ කෙළේය. එම කතාවෙන් කියවෙන්නේ දහවල් කාලයේ ගුණ යහපත් වෛද්‍යවරයෙකු රාත්‍රියේ…

Continue Readingරනිල් ගේ ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් රංගනයේ අවසාන ජවනිකාව

බංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය..

ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් ක්‍රිකට් සහ බංගලාදේශ කණ්ඩායමත් සමග ඇතිකරගත් ක්‍රිකට් එදිරිවාදිකමෙන් වලින් එහා වැඩි යමක් බංගලාදේශය ගැන නොදන්නවා විය හැක. නමුත් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම සහ එහි ඉදිරි…

Continue Readingබංගලාදේශය නමැති පසුගාමී මිනීමරු ධනේශ්වර රාජ්‍යය..

රාහු කාලය අනුව මැතිවරණ දිනය තීන්දු කරන අපූරු මැතිවරණ කොමිසමක්..

පාසලේ විභාගයක් ළං වන විට පාචනය හෝ වෙනත් ලෙඩක් හැදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. එය ඔවුන් බොරුවට මවාපාන රෝගී තත්වයක් නොව. ප්‍රතිකාර අවශ්‍ය කරන තරමට, ඒ ශාරීරික රෝගී තත්වයන් ඇත්තෙන්ම ඔවුන්…

Continue Readingරාහු කාලය අනුව මැතිවරණ දිනය තීන්දු කරන අපූරු මැතිවරණ කොමිසමක්..

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් උප්පරවැට්ටියක් – නීතිඥ සාමූහිකය

යෝජිත 21 වැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රියාවලිය  නොමග යැවීමේ උත්සාහයක් ලෙස හෙළා දකින නීතිඥ සාමූහිකය සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඊට එරෙහිවිය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදන…

Continue Readingවිසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් උප්පරවැට්ටියක් – නීතිඥ සාමූහිකය

ජූලි නැගිටීම් හරහා දක්ෂිණාංශිකයින් පරාජය කළ ප්‍රංශ-බ්‍රිතාන්‍ය මැතිවරණ..

ජූලි 4 බ්‍රිතාන්‍යයේ හා ජුලි 7 පැවති ප්‍රංශයේ දෙවැනි වටයේ පාර්ලිමේන්තු ඡන්දයෙන් දක්ෂීණාන්ශික පක්ෂ පරාජයක් අත්පත් කරගෙන ගෙන තිබේ. බීබීසී ඇතුළු බහුතර මාධ්‍ය ජනතාව අතරට ගෙන ගිය පණිවුඩය වූයේ,  බ්‍රිතාන්‍යයේ…

Continue Readingජූලි නැගිටීම් හරහා දක්ෂිණාංශිකයින් පරාජය කළ ප්‍රංශ-බ්‍රිතාන්‍ය මැතිවරණ..

වළෙන් නැගිටි මරා, රනිල් රාජපක්ෂගේ පෙට්ටියේ අන්තිම ඇනය ගහයි..

කලකට පසු මරා නොහොත් මහින්ද රාජපක්ෂ කට ඇර තිබේ. දේශපාලනික වශයෙන් පරාජිකා වී අත්‍යන්ත දූෂිත රාජ්‍ය පාලකයකු ලෙස පිරිහීමට පත් මරා මේ තාක් සිටියේ නැගිට ගැනීමට බැරි  දේශපාලන මිනී වළකය.…

Continue Readingවළෙන් නැගිටි මරා, රනිල් රාජපක්ෂගේ පෙට්ටියේ අන්තිම ඇනය ගහයි..