ජාතික ජන බලය නායක අනුර කුමාර දිසානායක ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශකර් සමඟ සංවාදයේ යෙදී සිටී..
ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..
සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම "කුහක ප්රකාශනයේ" කුහකකම් වර්ග තුනක්…