රාජ්‍ය මර්දනයට සහ රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පෙළ ගැසෙමු..!
මාධ්‍ය නිවේදනය 2023.06.19 සිව් දෙසින් නැගී ආ විරෝධය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රති ත්‍රස්ත පනත පස්සට දමා ඇත. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා පටිපාටිය අනුව එම අණ පනත් ගෙන ඒම අත්හැරියේ…