මැයි දිනයේ උපත..
1860 ගණන්වල සිටම විශේෂයෙන් යුරෝපයේ කාර්මික රටවල්වල කම්කරුවෝ වඩාත්ම අඩු සේවා පහසුකම් හා වේතන මත, පැය 12 සිට 16 දක්වා වැඩ කළ තත්වය මත අඩු පැය සේවය සඳහා වු ඉල්ලීම…
ලංකාවේ පොලිසිය දෙමළ සැකරුවකුට අමානුෂික වධ දුන් බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චයක්..!
එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ හිටපු දෙමළ සටන්කාමියකු ස්විට්සර්ලන්තයට පලා ඒමට පෙර පොලිසිය විසින් මාසයක කාලයක් රඳවා තබා ගෙන වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ල විනිශචය…
ඉදිරි ජනාධිපතිවරණ සටන තීරණාත්මක නැද්ද?
රනිල්-රාජපක්ෂ හවුලේ දේශපාලන ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණය බව පේනවා. ඔවුන්ගේ ලොකු ම වාසියට තිබෙන්නේ ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග අතර පවතින බෙදීම. මෙම බෙදීම වාසියට ගැනීම සඳහා රනිල්-රාජපක්ෂ හවුල උපක්‍රම යොදා ගන්නවා.…
දේශපාලනයේ උසස් පෙළ උත්තර ඇගයීමක් නො කරන දේශපාලකයෝ..
උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීමේ කටයුතුවලින් විශ්ව විද්‍යාල ආචාර්යවරයන් ඉවත්ව සිටීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව බුද්ධි අංශ තමා වෙත දැනුම් දී ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගිය දා ප්‍රකාශ…
රටම වහල්ලු කරන රනිල්ගේ ත්‍රස්ත පනතට ජාත්‍යන්තරයත් එකඟ ඇයි?
රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල…
IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
ගකපුලවනවා..
'නුවරඑළිය හරිම කැතයි..' කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි. කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු…
පරමාධිපත්‍යයට පයින් ගසන මහජන නියෝජිතයන් හීලෑ කරන්නේ කෙසේද?
රනිල්ට එකතුවී ඇමතිකම් භාර ගන්නවාද, නැතිනම් විපක්ෂයේම ඉන්නවාද, යනවානම් කිදෙනෙක්ද වැනි ප‍්‍රශ්න අද විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන මාතෘකා වී ඇත. රනිල්ට එකතුවීමට විස්සක් හතළිහක් වැනි ප්‍රමාණයක් සූදානමෙන්…