2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
ඇලඩින්ගේ පුදුම පහන තමන් සතුව ඇතැයි වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන බව පෙනේ. අනුප‍්‍රාප්තික ජනාධිපති තනතුරට පත් විගස 2048 දී ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවේ…
ජනතාවට තිත්ත බෙහෙත් බිමට සිදු වන බව අනුප‍්‍රාප්තික ජනාධිපති හා මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා කීවේය. මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය ලේඛනයෙන් මෙම තිත්ත බෙහෙත පැහැදිලි කරනු ඇත.…
Charles Ponzi left his name, creating a legacy for one of the most common financial frauds repeated throughout history. Human weakness of greed has been tapped and trapped by tricksters…
දැන් බොහෝ දෙනකු කතාබහ වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන ය. පසුගිය දා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද හැඳින් වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන…
පසු ගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක දී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අපුරු කතාවක් කළා. පොහොට්ටුව - පොදුජන පෙරමුණ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කර ගන්නෙ සහ දැන් ඔහුට සහාය දෙන්නේ ඇයි කියන…
"විනාස කාලේන විපරීත බුද්ධිඃ" කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ . ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා…
පසුගිය දා හායිටියේ වර්තමාන ඛේදනීය තත්වය පිළිබඳ ව එහි වසර හතරක් ගත කළ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වන පූජා භාතියා ගාඩියන් පුවත් පතට ලිපියක් සපයා තිබිණ. එය කියවූ මට ශ්‍රී ලංකාවට…