රනිල්ගේ තුරුම්පුව දඹුලුත් ගිහින් තලගොයි දඩයමත් කරගන්නද?
ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුලු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න…
ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුලු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න…
අනුප්රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…
2022 පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 21 කටාර් රාජ්‍යයේදී ආරම්භ විය. මෙම තරඟාවලිය මුළු ලෝකයටම වැදගත් වන්නේ ලෝකයේ අතිශය ජනප‍්‍රිය ක‍්‍රීඩාව පාපන්දු ක‍්‍රීඩාව වන බැවිනි. පාපන්දු ලෝක කුසලානයක් මැද පෙරදිග කලාපයේ…
අද පවතින ආර්ථික අර්බුදය බැංකු කර්මාන්තයට බලපාන්නේ කොහොමද? අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව අරගෙන තියෙන එක් ක‍්‍රියාවලියක් තමයි බැංකු පොළී රේට්ටු ඉහළ දැමීම. ආණ්ඩුව කියන්නේ උද්ධමනය පාලනය කරන්න…
රාජ්‍ය ආයෝජන 2023 අයවැයේ තවත් යෝජනාවක් තමයි රජය විසින් කරන ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන එක්දාස් දෙසිය විස්සක් (1220) ලෙස හඳුනාගෙන තිබීම. ඇත්තටම දැන් කලින් අයවැය, මෙපමණම නොවුනත් ඩොලර් බිලියන දහසකට…
අනුප්රාප්තික ජනාධිපති තනතුරට පත්වීමත් සමග මුදල් ඇමතිකම ද පවරා ගත් රනිල් වික‍්‍රමසිංහ බංකොලොත් භාවයට පත් වූ ආර්ථිකය යළි නගා සිටුවීමේ පදනමක් යැයි හැඳින්වෙන අයවැය ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.…
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
ඇලඩින්ගේ පුදුම පහන තමන් සතුව ඇතැයි වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන බව පෙනේ. අනුප‍්‍රාප්තික ජනාධිපති තනතුරට පත් විගස 2048 දී ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවේ…