සිස්ටම් චේන්ජ් නොවන සර්ව පාක්ෂික ආණ්ඩු තවත් අට මගලකි.

අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ සර්ව පාක්ෂික, වඩාත් නිවැරදිව පාර්ලිමේන්තුවේ එකතු කර ගත හැකි මංත්‍රීන් සියල්ල එකතු කර ගෙන මෙගා කැබිනට්ටුවක් පත් කර ගැනීමට දිවා ? නොබලා වෙහෙසෙමින් සිටී.…

Continue Readingසිස්ටම් චේන්ජ් නොවන සර්ව පාක්ෂික ආණ්ඩු තවත් අට මගලකි.