You are currently viewing “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එස්.ජී පුංචිහේවා දිවි පවත ජනගත වේ..

“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එස්.ජී පුංචිහේවා දිවි පවත ජනගත වේ..

ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම්  ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය, එස්.ජී. පුංචිහේවගේ 93 වැනි ජන්ම දිනයද යෙදෙන, 2026 මාර්තු 12  බ්‍රහස්පතින්දා  සවස 3.00ට අංක 14, නිදහස් මාවත, කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ජනගත කෙරේ.

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මුඛ්‍ය දේශනය පවත්වන මේ අවස්ථාවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානී විජේසිංහ ද  අදහස් දැක්වීමට නියමිතයග සංවිධානය ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙනි. 

Leave a Reply