අධ්‍යාපනය, විමුක්තිය සහ කඳුකරය..
පරිවර්තනය: සභාපති සිවගුරුනාදන් පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන තවත් නිදහස් දිනයක් ළං වන විට අප අපේ රටේ ඛේදනීය ඉතිහාසය ආවර්ජනය කළ යුතුය. සමානාත්මතාවයේ නාමයෙන් යටත්විජිතවාදයට එරෙහිව අරගල කළ අපේ දූරදර්ශී…
පරිවර්තනය: සභාපති සිවගුරුනාදන් පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන තවත් නිදහස් දිනයක් ළං වන විට අප අපේ රටේ ඛේදනීය ඉතිහාසය ආවර්ජනය කළ යුතුය. සමානාත්මතාවයේ නාමයෙන් යටත්විජිතවාදයට එරෙහිව අරගල කළ අපේ දූරදර්ශී…
පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ පාන ගැටළු සහ අභියෝග රැසක් සාකච්ඡාවට ලක්…
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය…
හොඳම සරසවිය ළඟම සරසවිය "හොඳම පාසල ළඟම පාසල" යැයි දේශපාලන සටන් පාඨයක් පසුගිය කලක පැවතියේය. එසේ වුවත් මේ සටන් පාඨය පැවසුවන් තමන්ගේ හා තම හිතවතුන්ගේ දරුවන් යැව්වේ හොඳම පාසැලට මිස…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්,…
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක් අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැක සංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක්…
සුරංගනා කතා කීම පිළිබඳ ව ගිනස් වාර්තා පොතේ සඳහන් කරන්නේ නම් එහි මුල් තැන ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනිවාර්යෙන්ම හිමි වන බවට කිසිදු සැකයක් නැත. ඔහු මෑතක ශික්ෂණ විද්‍යා…
බෙහෙවින් ප්‍රමාද වී පැවැත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසු ගිය සතියේ සාර්ථකව අවසන් කළ බව විභාග කොමසාරිස් රූපවාහිනී මාධ්‍යය ඔස්සේ ආඩම්බරයෙන් ප්‍රකාශ කෙළේය. මෙතෙක් දෙමාපියන්ටත් විභාගයට…
උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීමේ කටයුතුවලින් විශ්ව විද්‍යාල ආචාර්යවරයන් ඉවත්ව සිටීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව බුද්ධි අංශ තමා වෙත දැනුම් දී ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගිය දා ප්‍රකාශ…