”ලිංගිකත්වයත්දේශපාලනිකයි..” – අශෝක හඳගම
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ්…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ්…
පහත පළවන්නේ ඉෂූ බණ්ඩාර විසින්, කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන රාජ් සෝමදේව මහතා සමග 'ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, මානව පරිනාමය සහ වර්ථමාන සමාජය මුහුණපා…
වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී…
අද පවතින ආර්ථික අර්බුදය බැංකු කර්මාන්තයට බලපාන්නේ කොහොමද? අද පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව අරගෙන තියෙන එක් ක‍්‍රියාවලියක් තමයි බැංකු පොළී රේට්ටු ඉහළ දැමීම. ආණ්ඩුව කියන්නේ උද්ධමනය පාලනය කරන්න…
මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර 'විවරණ' වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන…
ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා…