වළෙන් නැගිටි මරා, රනිල් රාජපක්ෂගේ පෙට්ටියේ අන්තිම ඇනය ගහයි..
කලකට පසු මරා නොහොත් මහින්ද රාජපක්ෂ කට ඇර තිබේ. දේශපාලනික වශයෙන් පරාජිකා වී අත්‍යන්ත දූෂිත රාජ්‍ය පාලකයකු ලෙස පිරිහීමට පත් මරා මේ තාක් සිටියේ නැගිට ගැනීමට බැරි දේශපාලන මිනී වළකය.…
කලකට පසු මරා නොහොත් මහින්ද රාජපක්ෂ කට ඇර තිබේ. දේශපාලනික වශයෙන් පරාජිකා වී අත්‍යන්ත දූෂිත රාජ්‍ය පාලකයකු ලෙස පිරිහීමට පත් මරා මේ තාක් සිටියේ නැගිට ගැනීමට බැරි දේශපාලන මිනී වළකය.…
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ නායකයකු වන කේ.ඩී.ලාල් කාන්ත එම සන්ධානයේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කියයි. “එල්ටීටීඊය සමග පැවති යුද්ධය ගහලාම ඉවර කළ යුතු බවට කී දේශපාලන…
රනිල් රාජපක්ෂ වෙනුවෙන් හාන්සි වූ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය හාන්සියේ තෙහෙට්ටුවෙන්ම අකාලයේ පණ අදින තත්වයකට පත්ව තිබේ. අනෙක් දොස් පැත්තකට තබා රනිල් රාජපක්ෂට ලකුණූ දිය හැකි කාරණයක් වන්නේ බත් දුන්…
පාරාදීසය, ලෝකයේ උතුම් ම රට යනාදී සරු පිත්තල කතා වලින් සරසා ඇති වත්මන් ලංකාව ලෝකයේ අසම-සම රටකි. ඒ මෙන්න මේ නිසාය. සිය ඡන්ද ගණනවත් නොදන්න ජනාධිපති 1.රටේ අධි බල විධායක…
මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදු කැරෙන නිර්දය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් 21,500 කට වැඩි පිරිසක් මිය ගොස් නෑසූ විරූ විනාශයක් සිදු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන වර්ග…
1939 වසරේ ඔස්ට්‍රේලියාවේ උපත ලද, පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ John Pilger පිල්ගර් වයස අවුරුදු 84 දී පසුගිය දෙසැම්බර් 30දා මිය ගියේය. ජෝන් පිල්ගර් – සැම විටම පැත්තක් ගත්තේය ජෝන් පිල්ගර්…
මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ. 2021…
නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක සැකකරුවකු ලෙස නම් කළ පුද්ගලයකු වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීම මගින් රනිල් රාජපක්ෂ සිය අනීතික පාලනයේ තවත් කැත වාර්තාවක් පිහිටුවා තිබේ. දැන් ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පති…
රම්සි රසීක් මූලික අයිතිවාසිකම් නඩුව ජයගනී..! දශලක්ෂ හැටදහසක් වන්දි..! පොලිසියට සහ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවවාද..! රම්සි රාසික් නොහොත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි නම් මුස්ලිම් ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගෙන රඳවා…
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ යනාදිය සම්බන්ධයෙන් යෝජනා සම්මත කල නමුත් දැන් ඊශ්‍රාලය ගසා තීරයෙහි සහ පලස්තීන බටහිර ඉවුරේ කරගෙන යන අපරාධ සම්බන්ධයෙන් නිහඬව…