ඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..
මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය පසුගිය 06 වෙනි දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සමරනු ලැබුවේය.'සමාජවාදී අධ්‍යාපන කවය'විසින් සංවිධානය කරනු ලැබූ මෙම…