විරෝධතා දිනයකට වෘත්තීය සමිති සමුළුවක්..!
පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුවද දහසකට ආසන්න කම්කරු ජනතාවක් විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ ආවරණ ස්ථානයට රැස්වූ අතර තවත් සැළකිය යුතු පිරිසක් එම ස්ථානය අවට රැස්වී සිටියහ. ශ්‍රී ලංකා…
පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුවද දහසකට ආසන්න කම්කරු ජනතාවක් විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ ආවරණ ස්ථානයට රැස්වූ අතර තවත් සැළකිය යුතු පිරිසක් එම ස්ථානය අවට රැස්වී සිටියහ. ශ්‍රී ලංකා…
දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා E.P.F / E.T.F අරමුදල් උපයෝගී කර ගැනීමට එරෙහිව 28 දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැස්වූ වැඩකරන ජනතාව සිය විරෝධය දැක්වූහ. "E.P.F./E.T.F කොල්ලය වහා නවතනු ! ණය ගෙවීමට…
පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති'ජාතික සංහිඳියා හා උතුරු නැගෙනහිර සංවර්ධන සැළසුම් සඳහා වන සර්ව පාක්ෂික සමුලුව' අවසන් එකඟතාවයකින් තොරව නිමා වූ බව මාධ්‍යයේ සඳහන් වේ. යුද්ධය අවසන්වී වසර…
පසුගිය 23 වෙනි දින බොරැල්ල කනත්ත වට රවුමේ පැවති '83 කලු ජූලිය සිහිපත් කිරීමේ සැමරුමට පොලීසිය විසින් දැඩි බාධාකිරීම් සිදුකරන ලදි.කලු ජූලියේදී විපතට පත්වූවන්, අතුරුදහන් වූවන් සහ එම සිදුවීමෙන් ඇති…
ජූලි මාසය, ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීම් සටහන් කළ මාසයක් ලෙස සඳහන් කළ හැක. '80 ජූලි වර්ජනය නමින් ප්‍රකට කම්කරු අරගලය මෙහි කැපී පෙනෙන සිදුවීමකි.මේ වන විට මෙම අරගලයට වසර…
ලාංකේය කම්කරු පංති සටන් ව්‍යාපාරයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් කම්කරු සම්මේලනයේ මහා සභා වාරය 2023.07.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය. සභා වාරයේ මෙහෙයුම් කටයුතු කල්ප මදුරංග…
මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ ජූලි මස සැසි වාරය 2023.07.06 දින කොටුව ගුරු මැදුරේදී පැවැත්වුණි.නීතිඥ ශ්‍රීනාත් පෙරේරා,සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර,සී.දසනායක යන සහෝදරවරු හා විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිල නියෝජිතයෝ මීට සහභාගී වූහ.…
2023.06.26 දින රත්මලාන ජන අරගල සභාව පිහිටුවීමේ මූලික සාකච්ඡාව ඇරඹුණි.මෙරට වාම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සටන්කාමී කඳවුරක් වූ රත්මලාන ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය බලගැන්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. දුමින්ද නාගමුව සහෝදරයා…
පසුගිය අප්‍රේල් මස දරු ප්‍රසූතියකට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කේ. බී. සඳුනි මදුෂිකා නමැති මව දරු ප්‍රසූතිය සඳහා කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව මිය ගියාය. සිසේරියන් සැත්කම සිදු කිරීමට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට මහජන කවුන්සිල නිර්මාණය වෙමින් පවතී. ඊට අමතරව වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෘත්තීය සභා ද ගොඩනැගී ඇත.'රත්මලාන වෘත්තීය සභාව' එවැන්නකි. තවත් මහජන කවුන්සල හා…