පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’
අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි. උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි. උදෙසනවා…