ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28 ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් සමඟ.. | 2023 ජූලි 28 ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල්…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන…
වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කළහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක්…
අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා යැයි සෝසුම් ලන අය අප අතර නැත්තා නොවේ. මේ ඔක්කොටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාව…
බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන…
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට හඳුන්වා දීමෙන් අනතුරුව විවිධ මතවාදයන් සහ ඡන්ද දායකයින්ගේ උවමනා එපාකම් මත මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම උදෙසා දේශපාලන පක්ෂ බිහිවිය. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය (එ. ජා. ප.)…
Charles Ponzi left his name, creating a legacy for one of the most common financial frauds repeated throughout history. Human weakness of greed has been tapped and trapped by tricksters…
ලිප ගිනි දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙළවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු…