දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය; එකමිටට ගැහැණු බැහැර කෙරෙන උඩරට සම්ප්‍රදාය හා ඉංග්‍රීසි නීතිය..
මහනුවර දළදා මාලිගාවේ ගිහි භාරකාරීත්වය හොබවන දියවඩන නිලමේ ධූර කාලය අවසන්ව ඒ සඳහා සුදූස්සෙකු පත් කර ගැනීම එළඹෙන තෙමස ඇතුලත සිදුවීමට නියමිතය. වැඩවසම්, සාම්ප්‍රදායික තනතුරක් වුවද, ඊට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී…