රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද ..
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම…
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳව විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කිරීමෙන් පැවති විවාදය නැවත සිහිපත් කිරීම…
කොළඹ නගරයේ විදී දරුවන් යොදා ගනිමින් මුදල් ඉපැයීමේ සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බවට සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙන්නේ ලාංකීය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරමින්ය. කාර්, බස්රථ, දුම්රිය මැදිරි පිරිසිදු…
යල් පැන ගිය ක්ෂුද්‍ර මුල්‍ය පනත [2016] වෙනුවට ශක්තිමත් අධීක්ෂණයක්, විධිමත් බලපත්‍ර ලබා දීමක්, වැඩි පාරිභෝගික ආරක්ෂාවක්, පොලී අනුපාත පාලනයක් සමගින් සියලුම ණය දෙන්නන්ගේ අධීක්ෂණයක් හඳුන්වා දෙමින් නව පනතක් ගෙන…
ඉකුත් දශක කිහිපය තුළ රාජ්‍ය හමුදා හා නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දැමුණු හෝ අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව හතළිස් හතර දෙනෙකු බව ශ්‍රිලංකාවේ ප්රජාතන්ත්රවාදය උදෙසා වූ…
නිෂ්පාදන ක්ෂේත්රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන යළිත් කරලියට පැමිණෙන්නේ ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය. මෙවැනි අධික…
මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති යුද්ධයේ බලපෑම නිසාය. එකම බස කතා කළ දෙමළ -මුස්ලිම් ජනයා අතර සැක…
වෘත්තීය සමිති ව්‍යාපාරයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ…
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…
මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත් උණුසුම්…
විවෘත ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව නිදහස් වෙළඳ කළාප ආරම්භ කර හතළිස් වසක් ඉක්ම ගොස්ය. විදේශ මෙන්ම දේශීය ආයෝජකයන්ට බොහෝ සහන ලබා දෙමින් ඇරඹිය ද කම්කරුවන්ට නම් ගෙවීගිය කාලය එතරම් ජයග්‍රහණ අත්කර…