සිරකරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන පාලකයෝ..
රජයක් සිරකරුවන් ආරක්ෂා කළ යුතුයැයි කියලා ජාත්‍යන්තර ප්‍රඥප්තීන් තියෙනවලු. ලංකාවේ සිරකරුවන් 11,000 කට පමණ ඉඩකඩ තිබුණත් 41,000 කට වැඩිය සිරගෙවල ගාල්කර තිබෙනවලු. මෙහෙම වෙන්න හේතුව රස පරීක්ෂක වාර්තා පමාවීම, පොලිසිය…