ජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්..

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා. ඔහු කියනවා ජනවාරි මාසයේ මරාදාපු ජනමාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන්  පුස්සෙවෙල තමයිලු කළු ජනවාරි සංවිධානය…

Continue Readingජනවාරිය කළු වුනේ දිවිපිදූ සියළු ජන මාධ්‍යවේදීන් වෙනුවෙන්..

අනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්..

සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගේ මෙහෙවන රූපවාහිනී වැඩ සටහනක් මේ දිනවල වෛරල් වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හයේ ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයට අසැබියැයි කියන වෙබ් අඩවියක ලින්ක් එකක් පළවීම තමයි මේ සාකච්ඡාවට පාදක…

Continue Readingඅනුන්ට කඩේ යන ලිබරල් මාධ්‍යවේදීන්..

හිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව..

වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ.  ක්‍රිප්ටෝ කරන්සි  (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂද්‍ර මුල්‍ය ණය චෝදනා එනව නේද? "අපට ඔය ධනපති…

Continue Readingහිඟමන් වෙසින් සිටි කෝටිපතියන්ට වසන්තය උදාව..

බාහුට අවලාද කර ජවිපෙ ට ආවැඩීම..

ඉපැරණි VOC පාපොච්චාරණයක් උවිඳු කුරුකුලසූරිය අලුතින් රෝදේ සොයා ගත්තා වගේ හිතලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉරාකයෙන් මුදල් ගත්තා කියන එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේදී…

Continue Readingබාහුට අවලාද කර ජවිපෙ ට ආවැඩීම..

වසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ "රතු තරුව" ට නුවරදී  මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව දක්වා එක් රැයක් පහන් වෙද්දී එකම පෝස්ටරය අලවා ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ…

Continue Readingවසරක් ගතවීමට පෙර හසරක් නැති වන්දනාව

ඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..?

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ…

Continue Readingඩොනල්ඩ් ට්‍රම්ප් හිට්ලර්ගේ අවතාරය..?

නරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්..

ලාල්කාන්ත ඇමතිතුමා පසුගිය දවසක "කොපර කොපර පිපිංඤ්ඤා "  සෙල්ලම තනිවම කරනවා දැක්කා. ඒක ඔහු කළේ ජනතා විමුක්ති පෙරමුණු ( JVP   ) මාලිමා මංගල අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී. මේ…

Continue Readingනරියාගේ සාදයට ගිය කොකා වැනි ආණ්ඩුවක්..

ගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්..

ජනතා විමුක්ති පෙරමුණ  (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා. ඒ අතරේ සන්නද්ධ ප්‍රහාරයකින් එකී ව්‍යාපාරයට බලය ගැනීමේ අසාර්ථක පළමු…

Continue Readingගමන් මග වරද්දා ගත් වික්ටර් අයිවන්..

76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..!

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ ( NPP) ජනාධිපති අපේක්ෂකයා විදියට පහුගිය කාලයේ බොහෝම ලිබරල් ප්‍රතිපත්තියක් තමයි පෙන්නුම් ක‍රමින් හිටියේ. ඒ අතරතුර ලාල් කාන්ත තමයි අවංක ජේවීපීකාරයා (ජනතා විමුක්ති පෙරමුණ)…

Continue Reading76 වසරක අතීතයෙන්, 53 වසරක් ජවිපෙ සතුයි..!

සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස]

තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂ‍යෙන්…

Continue Readingසිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටි බාහු.. [අවසන් කොටස]